බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම්වල ඇති තැන්පතුවලට මහ බැංකුවෙන් ස්වයංක්‍රීය රක්ෂණයක්

Spread the love

බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ස්වයංක්‍රීය ව රක්ෂණ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සහන් වෙයි.

සුදුසුකම් ලත් තැන්පතු සඳහා එක් ආයතනයක පවත්වාගෙන යනු ලබන තැන්පතු වෙනුවෙන් එක් තැන්පතුකරුවෙකු සඳහා රුපියල් මිලියන 1.1ක් දක්වා වූ ආවරණයක් සපයනු ලබන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

දැනුවත් ව සිටින්න. විශ්වාසයෙන් ඉතුරු කරන්න.

🔗 බලපත්‍රලාභී වාණිජ බැංකු: https://www.cbsl.gov.lk/si/බලයලත්-මූල්‍ය-ආයතන/බලපත්‍රලාභී-වාණිජ-බැංකු

🔗 බලපත්‍රලාභී විශේෂිත බැංකු: https://www.cbsl.gov.lk/si/බලයලත්-මූල්‍ය-ආයතන/බලපත්‍රලාභී-විශේෂිත-බැංකු

🔗 බලපත්‍රලාභී මුදල් සමාගම්: https://www.cbsl.gov.lk/si/බලයලත්-මූල්‍ය-ආයතන/බලපත්‍රලාභී-මූල්‍ය-සමාගම්

🔗 SLDIS වෙබ් පිටුව: https://www.cbsl.gov.lk/si/ශ්‍රී-ලංකා-තැන්පතු-රක්ෂණ-යෝජනා-ක්‍රමය

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *